මරියාවන් පිළිබඳව වන විවරණ පෙළ

මරියාවන් පිළිබඳව වන විවරණ පෙළ

01. "කුමරි මරි වත" - 01 කොටස

පුරාණයේ බොහෝ නිර්මාණකරුවන් කුමරි මරියාවන් ව සිතුවමට නගන ලද්දේ ඉන් බොහෝ අර්ථයන් නිරූපණය වන පරිදි ය. ඒවා 'ඉකෝන' (ICONS) ලෙසින්ද හඳුන්වනු ලබයි. ඉතින් ලෝ පූජිත කුමරි මරියාවන් ගේ  සිතුවම් හි ඉකෝනයන් හෙවත් සංකේතයන් තුළින් ප්‍රකාශ වන්නා වූ  කුමරි මරියාවන් පිළිබඳව වන විවරණ පෙළක ආරම්භයයි මේ

0:00
/

02. බඳ පටිය අතේ දරා සිටිනා දේව මාතාව..

දේවමාතාවන් ස්වර්ගස්ථ  වන අවස්ථාවේදීත් තෝමස්  අපෝස්තුළුතුමා එතැන හිටියේ නැහැ.  නමුත් ඔහු  පැමිණිවිට සහෝදර ශ්‍රාවකයින් ඒ ගැන දන්වා සිට විට  දේවමාතාවන්ගේ දේහය තැන්පත් කරන ලද ස්ථානය බලන්නට ගිය අවස්ථාවේදී කුමරි මරියාවන් ඔහුට දර්ශනය වී එතුමිය පැළැඳ සිටි ඉන පටිය දානය කරනු ලබනවා. එම ශුද්ධ වූ වස්තුව  අදටත් සුරක්ෂිතව තිබෙනු දැකගත හැකි අතර ඉතින්  මෙම ඉකෝනය පිළිබඳව යි අද "කුමරි මරි වත" තුළින් අනාවරණය කරනු ලබන්නේ .... (පුරාණයේ බොහෝ නිර්මාණකරුවන් කුමරි මරියාවන් ව සිතුවමට නගන ලද්දේ ඉන් බොහෝ අර්ථයන් නිරූපණය වන පරිදි ය. ඒවා 'ඉකෝන' (ICONS) ලෙසින්ද හඳුන්වනු ලබයි.) ඉතින් ලෝ පූජිත කුමරි මරියාවන් ගේ  සිතුවම් හි ඉකෝනයන් හෙවත් සංකේතයන් තුළින් ප්‍රකාශ වන්නා වූ  කුමරි මරියාවන් පිළිබඳව වන විවරණ පෙළක සතර වැනි සටහන යි  මේ....

0:00
/

03. සීනයි හි දේව මාතාව

සීනයි කදු පාමුල "සාන්ත කැතරින් තාපසාරාමයේ" තැන්පත් කර ඇති මෙම සිතුවමින් සියලු මනුෂ්‍යන් අතරින් සර්ව සම්පූර්ණ තැනැත්තිය වශයෙන් දැන් ගරු බුහුමන් ලබන කුමරි මරියාවන් සතු රාජ්‍ය මහිමය හොදින් ප්‍රකාශ  වන මෙම ඉකෝනය පිළිබඳව යි අද "කුමරි මරි වත" තුළින් අනාවරණය කරනු ලබන්නේ .... (පුරාණයේ බොහෝ නිර්මාණකරුවන් කුමරි මරියාවන් ව සිතුවමට නගන ලද්දේ ඉන් බොහෝ අර්ථයන් නිරූපණය වන පරිදි ය. ඒවා 'ඉකෝන' (ICONS) ලෙසින්ද හඳුන්වනු ලබයි.) ඉතින් ලෝ පූජිත කුමරි මරියාවන් ගේ  සිතුවම් හි ඉකෝනයන් හෙවත් සංකේතයන් තුළින් ප්‍රකාශ වන්නා වූ  කුමරි මරියාවන් පිළිබඳව වන විවරණ පෙළක පස්වැනි සටහන යි  මේ....

0:00
/

04. ටික්වින්ස්කායා හි දේව මාතාව

ශුද්ධ වූ ලූක් තුමන් විසින් නිර්මාණය කර අන්තියෝකයේ පාලකයා වූ තියෝපිලස් හට යැවූ මෙම ඉකෝනය පිළිබඳව යි අද "කුමරි මරි වත" තුළින් අනාවරණය කරනු ලබන්නේ .... (පුරාණයේ බොහෝ නිර්මාණකරුවන් කුමරි මරියාවන් ව සිතුවමට නගන ලද්දේ ඉන් බොහෝ අර්ථයන් නිරූපණය වන පරිදි ය. ඒවා 'ඉකෝන' (ICONS) ලෙසින්ද හඳුන්වනු ලබයි.) ඉතින් ලෝ පූජිත කුමරි මරියාවන් ගේ  සිතුවම් හි ඉකෝනයන් හෙවත් සංකේතයන් තුළින් ප්‍රකාශ වන්නා වූ  කුමරි මරියාවන් පිළිබඳව වන විවරණ පෙළක තෙවැනි සටහන යි  මේ...

0:00
/

05. දුක් ප්‍රාප්තියේ දේව මාතාව..

කුමරි මරියාවන් සහ ජේසු කුමරුන් අතර ඇති සම්බන්ධතාව මෙම ඉකෝනයෙන් පෙන්නුම් කෙරේ.. (පුරාණයේ බොහෝ නිර්මාණකරුවන් කුමරි මරියාවන් ව සිතුවමට නගන ලද්දේ ඉන් බොහෝ අර්ථයන් නිරූපණය වන පරිදි ය. ඒවා 'ඉකෝන' (ICONS) ලෙසින්ද හඳුන්වනු ලබයි.) ඉතින් ලෝ පූජිත කුමරි මරියාවන් ගේ  සිතුවම් හි ඉකෝනයන් හෙවත් සංකේතයන් තුළින් ප්‍රකාශ වන්නා වූ  කුමරි මරියාවන් පිළිබඳව වන විවරණ පෙළක දෙවැනි සටහන යි  මේ....

0:00
/